Author: ranganashamil

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

NSW ලිබරල් පක්ෂය 2027 මැතිවරණයට දැන් සිටම සැරසෙයි

2027 වසරේ පැවැත්වෙන මීළග ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීම සඳහා නිවු සවුත් වේල්ස් ලිබරල් පක්ෂය විසින් දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

Read More »

Bond මුදල් යළි ගෙන නොමැති ක්වීන්ස්ලන්ඩ්වාසීන්ට දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙතෙක් ලබාගෙන නොමැති නිවාස කුළී තැන්පත් (bond) මුදල් වහා ලබාගැනීමට කටයුතු කරන්නැයි ප්‍රාන්ත රජය දන්වා සිටිනවා.

Read More »

සබ්මැරීන සිදුවීමත් සමග වීඩියෝ ක්‍රීඩාවක අලෙවියේ සීඝ්‍ර වැඩිවීමක්

ටයිටන් සබ්මැරීනය අතුරුදන්වීමේ සිදුවීමත් සමග සබ්මැරීන් වීඩියෝ ක්‍රීඩාවක අලෙවියේ සීඝ්‍ර වැඩි වීමක් වාර්තා කර තිබෙනවා.

Read More »