Author: indika

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,221ක් | මරණ 4ක්
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,221ක් හමුව ඇත. මරණ 4ක් ද වාර්තා විය.
මේ අනුව මේ ව [...]

රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කරගන්න අයවැයෙන් යෝජනා
වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට ශ්‍රී ලංකාවේ මෙවර අයවැයෙන් යෝජනා වී තිබේ.
මීට අමතරව සමා කාලයක් ඇතුළ [...]

ඔස්ටේ්‍රලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේදීත් අයහපත් කාළගුණයක්
ඔස්ටේ්‍රලියාවේ සමස්ත ප්‍රදේශයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට මෙම සති අන්තයේදීත් අයහපත් කාළගුණ තත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළවෙයි.
ක්වීන්ස්ලන්ඩ් - නිවු [...]

ප්‍රවීණ සංගීතවේදි ලක්ෂ්මන් විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සංගීතවේදියෙක්, ගායන සහ රංගන ශිල්පියෙක් වූ ලක්ෂ්මන් විජේසේකර මහතා අද (12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
දිගු කළක් රෝගීව සිටි ඒ මහතා අභාවප්‍රාප් [...]

Auslanka TV Live @ 7.30 | Daily News | From Australia | 12 – Nov-21
https://www.youtube.com/watch?v=CsBc7-52W5g [...]

ACT හි 190 සහ 491 වීසා සඳහා නොවැම්බර් ආරාධනා වටයේ තොරතුරු මෙන්න
Australian Capital Territory හි 190 සහ 491 වීසා සඳහා 2021 නොවැම්බර් පළමු ආරාධනා පත්‍ර වටයේ තොරතුරු නිකුත් කර තිබේ.
මෙවර වෘත්තීන් 22 කට 190 හා 491 ව [...]

වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික හිංසන නීතිවල පූර්ණ වෙනසක්
වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික හිංසන නීති පූර්ණ වෙනසකට ලක් කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.
ඒ වික්ටෝරියා නීති ප්‍රතිසංස්කරණ කොමිසමේ නිර්දේශ මතයි.
[...]

ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය 90% ඉක්මවයි
එන්නත්කරණ කඩඉමක් අභිබවා යමින් ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය සියයට 90 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් [...]

ඔස්ටේ්‍රලියාවේ ලාංකික ප්‍රජාවගෙන් අන්තර්ජාලය හරහා මුදල් කොල්ලකෑමේ ජාවාරමක්
ඔස්ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් අන්තර්ජාල ජාවාරමක් හරහා මුදල් කොල්ලකෑමේ සැලසුම් සහගත ව්‍යාපාරයක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා.
සුලු [...]
9 / 9 POSTS