Author: indika

ACT හි 190 සහ 491 වීසා සඳහා නොවැම්බර් ආරාධනා වටයේ තොරතුරු මෙන්න

Australian Capital Territory හි 190 සහ 491 වීසා සඳහා 2021 නොවැම්බර් පළමු ආරාධනා පත්‍ර වටයේ තොරතුරු නිකුත් කර තිබේ. මෙවර වෘත්තීන් 22 කට 190 හා 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත. එහිදී 190 වීසා සඳහා Cafe and Restaurant Manager, Journalists and other writers, Accountants, Electronics Engineers යන වෘත්තීන් සඳහා ලකුණු 110 කි. මෙවර වටයේ තොරතුරු පරිදි වේ. <h2><strong>Canberra Matrix Invitation Round: 8 November 2021</strong></h2> <h4>Matrix nominating Small Business Owners</h4> <ul> <li>190 nominations: 2

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික හිංසන නීතිවල පූර්ණ වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික හිංසන නීති පූර්ණ වෙනසකට ලක් කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා. ඒ වික්ටෝරියා නීති ප්‍රතිසංස්කරණ කොමිසමේ නිර්දේශ මතයි. මේ අනුව බාලවයස්කාර දැරියක සමග සම්බන්ධතා පැවැත්වීමේදී ඇයගේ කැමැත්ත ඇත්නම් අදාළ පුද්ගලයාට චෝදනා ගොණු කිරීමක් නොවනු ඇති බවටයි වාර්තා පළවන්නේ. දීර්ඝ කාලයක සිට කෙරුණු ඉල්ලීම්වල ප්‍රථිඵලයක් ලෙස මෙම නව නීති ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කලේ. නව නීති පළමුවෙන් වික්ටෝරියා නීතිපතිගේ අනුමැතියට යටත් කෙරෙනු ඇති.

Read More »

ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය 90% ඉක්මවයි

එන්නත්කරණ කඩඉමක් අභිබවා යමින් ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය සියයට 90 ඉක්මවා ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලේ මේ දක්වා කොවිඩ් එන්නතක් ගෙන ඇති සෑම අයෙකුටම සිය ස්තූතිය පළකරන බවයි. එය එකිනෙකා ආරක්ෂා කරගැනීමට පමණක් නොව ආරක්ෂිතව ඔස්ටේ්‍රලියාව නැවතත් ලෝකයට විවෘත කිරීමට දක්වන දායකත්වයක් බවද අගමැතිවරයා සඳහන් කලා. https://twitter.com/ScottMorrisonMP/status/1458974469502898178?s=20 මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ වසංගත නීතිවලට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මැදිහත් නොවන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද

Read More »

ඔස්ටේ්‍රලියාවේ ලාංකික ප්‍රජාවගෙන් අන්තර්ජාලය හරහා මුදල් කොල්ලකෑමේ ජාවාරමක්

ඔස්ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් අන්තර්ජාල ජාවාරමක් හරහා මුදල් කොල්ලකෑමේ සැලසුම් සහගත ව්‍යාපාරයක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා. සුලු මුදලකින් මුදල් ආයෝජනයක් කර ඊට වඩා කිහිප ගුණයක පොළී මුදලක් ලබාදෙන බවට පොරොන්දු වන ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හරහායි මෙම ජාවාරම ක්‍රියාත්මක වන්නේ. සිඩ්නි නුවර පදිංචි වී සිටින ද්‍රවිඩ ප්‍රජාව අතුරින් විශාල පිරිසක් මෙම ජාවාරමට දැනටමත් හසුවී අවසන්. සරණාගත රැකවරණ පතා ඔස්ටේ්‍රලියාවට පැමිණ සිටින දමිළ ජනතාව මෙම ජාවාරම්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව ඇති බවටයි වැඩිදුරටත් හෙළිවී ඇත්තේ. අදාළ ජාවාරම්කරුවන්

Read More »