
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,221ක් හමුව ඇත. මරණ 4ක් ද වාර්තා විය.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,671 කි.
ඊයේ දිනයේදී (12) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 60,818 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 10,708ක් ලබා දී තිබේ.

අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්-
https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

We thank everyone who got vaccinated and tested yesterday.
Our thoughts are with those in hospital, and the families of people who have lost their lives.
More data soon: https://t.co/OCCFTAtS1P#COVID19Vic #COVID19VicData pic.twitter.com/ej61J1GC40
— VicGovDH (@VicGovDH) November 12, 2021
COMMENTS