
වික්ටෝරියා ප්‍රාන්තයේ Pascoe Vale, Scoresby සහ Vermont ප්‍රදේශයන්හි අපජලයේ තිබී කොරෝන වෛරස කොටස් හමුව තිබේ.
එමෙන්ම පසුගිය 28 වැනිදා සිට ජුනි මස 7 වැනිදා දක්වා කොරෝනා ආසාදිතයින් ගමන් කල බවට හඳුනාගත් මෙල්බර්න් හි Bundoora, Heidelberg සහ Thomastown ප්‍රදේශ වල අවදානම් ස්ථාන හඳුනාගෙන තිබේ.
- Heidelberg Warringal Shopping Centre හි Coles
- Bundoora Square shopping Centre හි Coles
- Thomastown හි McDonald’s drive-through
- Epping හි Gami Chicken & Beer
අප ජලයේ තිබී වෛරස් කොටස් හමුවූ පහත ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටද බළධාරීන් දැනුම්දී තිබේ.

- Glenroy, Hadfield, Oak Park, Pascoe Vale
- Burwood East, Forest Hill, Glen Waverley, Scoresby, Vermont South, Wantirna South, Wheelers Hill
- Balwyn, Balwyn North, Blackburn, Blackburn, North, Box Hill, Box Hill North, Bulleen, Doncaster, Doncaster East, Donvale, Mitcham, Mont Albert, Mont Albert North, Nunawading
සමස්ත අවධානම් ප්‍රදේශ ලැයිස්තුව: https://www.coronavirus.vic.gov.au/exposure-sites-map
Pic – Getty Images
