
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- Temporary Graduate වීසා අවුරුදු 35 ට අඩු අයට පමණක් දෙන්නැයි යෝජනාවක්
- දැඩි සුළං නිසා සිඩ්නි ගුවන් ගමන් රැසකට බාධා – වික්ටෝරියාවට ජලගැලීම් අනතුරු ඇගවීම්
- $ 1 කාසියට එන චාර්ල්ස් රජුගේ රුව එළි දකී
- NSW ඉන්ධන සොරා ගැනීම් දශක කිහිපයකට පසු ඉහළම අගයට
- ලබන වසර මැද තෙක් ගුවන් ගාස්තුවල අඩුවීමක් නෑ
- සෙනෙට් සභික ලිඩියා තෝර්ප් හට තර්ජනයක් – ෆෙඩරල් පොලිසියෙන් විමර්ශන
- මෙල්බන් නව මෙට්‍රෝ දුම්රිය ස්ථාන 05 න් 02 ක් ඉදි කර අවසන්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27