Search

ඔස්ට්‍රේලියාවේ රැකියා දත්තවල පරස්පරයක්

ඔස්ට්‍රේලියාවේ රැකියා දත්ත ආශ්‍රිතව කිසියම් පරස්පරයක් පවතින බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

පසුගිය ජූනි මාසයේදී රැකියා පුරප්පාඩු 480,500 ක් තිබී ඇති අතර රැකියාවක් නොමැතිව සිටි පුද්ගලයන් සංඛ්‍යාව සටහන්වී ඇත්තේ 473,600 ක් ලෙසයි.

ඊට හේතුව වී ඇත්තේ රැකියාවක් නොකරන කාණ්ඩ කිහිපයක්ම විරැකියා අනුපාතය සකස් කිරීමේදී ඊට ඇතුළත් කිරීම බව සඳහන්.

විශ්‍රාමිකයන් – සිසුන් – පූර්ණකාලීන ආබාධිතයන් – බන්ධනාගාර ගතවූවන් යන සියල්ලන්ද රැකියා නොකරන ඝනයට ඇතුළත් වන බවයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය මේ පිළිබඳ නිකුත් කර ඇති පැහැදිලි කිරීමෙහි දැක්වෙන්නේ.

SOURCE – ABS

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »