
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඩොලර් බිලියන 5.7 ක Smartphones භාවිතයට නොගෙන ඔස්ට්‍රේලියානු නිවෙස්වල
- NSW රියදුරන්ට අප්‍රසාද ළකුණක් ඉවත් කරගන්න අවස්ථාවක්
- ජීවන වියදම වැඩිවී ඔස්ට්‍රේලියානුවන් පැරණි බඩු විකිණීම ඉහළට
- ක්වීන්ස්ලන්ඩ් හි සුනඛයන් වර්ග 05 ක් බෝ කිරීම තහනම් කරන්න යයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27