LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • සෞඛ්‍ය ගැටලු නිසා පාසල් නොඑන ඔස්ට්‍රේලියානු සිසුන් ඉහළට
  • ඔස්ට්‍රේලියාවේ වැඩිම නිවාස ප්‍රමාදය මෙල්බන් නගරයේ
  • සිඩ්නි වාසීන්ගෙන් 83% ක් ජීවන තත්වය ගැන සෑහීමක
  • සෞඛ්‍ය වෘත්තික ලිංගික හිංසන පැමිණිලි ගැන පූර්ණ විමර්ශනයක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27