
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- වැඩි වැටුප් ඉල්ලා සේවකයන් දහස් ගණනක් මෙල්බන් විරෝධතාවයක
- ඔස්ට්‍රේලියාවේ TikTok තහනමට චීනයේ විරෝධය
- ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ ප්‍රධාන චූදිතයාට වසර 13 1/2 ක සිර දඩුවමක්
- ස්වදේශික නියෝජන යෝජනාවට ලිබරල් විපක්ෂය විරුද්ධයි
- ඉදිරි පොළී අනුපාතික වෙනස්කම් ගැන බැංකු ප්‍රධානීගෙන් ඉගියක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27