Search

වසර 30 කට පසු NSW ප්‍රාන්තයට දරුණුතම ජල ගැලීම් මෙම සති අන්තයේ

වසර 30 කට පමණ පසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපාන දරුණුතම ජල ගැලීම් තත්වය මෙම සති අන්තයේදී බලපානු ඇති බවට අනාවැකි පළවනවා.

උතුරු සහ දකුණු නිවු සවුත් වේල්ස් ප්‍රදේශවල විශාල පිරිසකට වහා ඉවත් වන්නැයි මේ වනවිටත් අනතුරු ඇගවීම් නිකුත් කර අවසන්.

සහ යන ගංගා මහා ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බවයි පැවසෙන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට බලපා ඇත්තේ 1993 වසරෙන් පසු හටගත් දරුණුතම ජල ගැලීම් තත්වය බවටද වාර්තා පළවනවා.

නිවු සවුත් වේල්ස් කාළගුණ අනතුරු ඇගවීම – https://twitter.com/NSWSES 

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »