ජල ගැලීම් පීඩාවට පත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා හදිසි සහන

ජල ගැලීම් හමුවේ පීඩාවට පත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා හදිසි ආධාර යටතේ මූල්‍යමය සහන ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ ආහාර – තාවකාලික රැකවරණය සහ ඖෂධ ලබාදීමටද පියවර ගන්නා බවයි.

https://emergencypayments.dffh.vic.gov.au/යන වෙබ් අඩවිය හරහා ඔවුන්ට අයදුම් කල හැකි වනවා.

මෙල්බන් ඇතුලු වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී පවතින අතර ඇතැම් ස්ථානවලට සටහන්වී ඇත්තේ ඉතිහාසයේ වැඩිම ජල ගැලීම් තත්වයයි.

මේ පිළිබඳ තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »