ජල ගැලීම් පීඩාවට පත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා හදිසි සහන

ජල ගැලීම් හමුවේ පීඩාවට පත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා හදිසි ආධාර යටතේ මූල්‍යමය සහන ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ ආහාර – තාවකාලික රැකවරණය සහ ඖෂධ ලබාදීමටද පියවර ගන්නා බවයි.

https://emergencypayments.dffh.vic.gov.au/යන වෙබ් අඩවිය හරහා ඔවුන්ට අයදුම් කල හැකි වනවා.

මෙල්බන් ඇතුලු වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී පවතින අතර ඇතැම් ස්ථානවලට සටහන්වී ඇත්තේ ඉතිහාසයේ වැඩිම ජල ගැලීම් තත්වයයි.

මේ පිළිබඳ තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »