Search

E-scooter සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් තුළ නව රෙගුලාසි

E-scooter සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ නව නියාමන රෙගුලාසි කිහිපයක් පණවා තිබෙනවා.

ඒ අනුව උපරිම ධාවන වේගයක්ද පණවා ඇති අතර නතර කල යුතු ස්ථානද නියාමනයට ලක් කෙරෙනු ඇති.

නව නීති යටතේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ E-scooter ධාවනය කල හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 12 ක් වනවා.

පදිකයන් සහ රෝද පුටුවලින් ගමන් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

https://www.9news.com.au/national/escooter-safety-new-rules-queensland-speed-and-pathways/50466a5e-90ef-48f3-af58-7261e155ad56