E-scooter සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් තුළ නව රෙගුලාසි

E-scooter සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ නව නියාමන රෙගුලාසි කිහිපයක් පණවා තිබෙනවා.

ඒ අනුව උපරිම ධාවන වේගයක්ද පණවා ඇති අතර නතර කල යුතු ස්ථානද නියාමනයට ලක් කෙරෙනු ඇති.

නව නීති යටතේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ E-scooter ධාවනය කල හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 12 ක් වනවා.

පදිකයන් සහ රෝද පුටුවලින් ගමන් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

https://www.9news.com.au/national/escooter-safety-new-rules-queensland-speed-and-pathways/50466a5e-90ef-48f3-af58-7261e155ad56

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »