Search

රිය අනතුරකට අදාලව “පබා” අත්අඩංගුවට

රංගන ශිල්පිනියක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන උපේක්ෂා ස්වර්ණමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුගස්තොට ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකට අදාල චෝදනා යටතේයි.

ඇය අද මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »

ජනපති ට්‍රම්ප් අගමැති ඇල්බනීස් සමග සාකච්ඡාවකට

ෆෙඩරල් මැතිවරණයෙන් පසු වෙළඳාම සහ තීරුබදු පිළිබඳව අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ කතා කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

Read More »