Search

තස්මේනියා සංචාරක වවුචර ක්‍රමය නැවතත්

තස්මේනියා ප්‍රාන්තය තුළ නැවතත් සංචාරක වවුචර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබේ.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් හා දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මේ වනවිට තත්වයේ පැවතීම හමුවේ එම ප්‍රාන්තවලට යාමට නොහැකිවී සිටින තස්මේනියා ප්‍රාන්තවාසීන් ඉලක්ක කර එය ක්‍රියාත්මකය.

මේ අනුව ප්‍රාන්තය තුළ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඩොලර් මිලියන 7.5 ක වටිනාකමින් යුත් වවුචරපත් නිකුත් කිරීමට නියමිතය.

මෙය ලොතරැයි ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙම සතියේදී ලියාපදිංචි වන පුද්ගලයන්ට ලබන සැප්තැම්බර් 24 වනදා දක්වා එම වවුචර පත් භාවිත කිරීමට අවස්ථාව උදාවෙයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර පහතින්

http://www.premier.tas.gov.au/site_resources_2015/additional_releases/its_time_to_make_yourself_at_home_again

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »