තස්මේනියා සංචාරක වවුචර ක්‍රමය නැවතත්

තස්මේනියා ප්‍රාන්තය තුළ නැවතත් සංචාරක වවුචර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබේ.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් හා දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මේ වනවිට තත්වයේ පැවතීම හමුවේ එම ප්‍රාන්තවලට යාමට නොහැකිවී සිටින තස්මේනියා ප්‍රාන්තවාසීන් ඉලක්ක කර එය ක්‍රියාත්මකය.

මේ අනුව ප්‍රාන්තය තුළ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඩොලර් මිලියන 7.5 ක වටිනාකමින් යුත් වවුචරපත් නිකුත් කිරීමට නියමිතය.

මෙය ලොතරැයි ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙම සතියේදී ලියාපදිංචි වන පුද්ගලයන්ට ලබන සැප්තැම්බර් 24 වනදා දක්වා එම වවුචර පත් භාවිත කිරීමට අවස්ථාව උදාවෙයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර පහතින්

http://www.premier.tas.gov.au/site_resources_2015/additional_releases/its_time_to_make_yourself_at_home_again

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »