ලබන මාසයේ ඔස්ට්‍රේලියාවේ නිවාස මිළ 11% කින් පහළ යන ළකුණු

වසර 02 ක් ඇතුළතදී ඔස්ට්‍රේලියාවේ නිවාස මිළ ගණන් සියයට 20 කින් පමණ පහළ වැටෙනු ඇති බවට ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකරනවා.

ඒ අනුව 1980 දශකයෙන් පසු නිවාස මිළ ගණන් වැඩිම අගයකින් පහළයාම ඉදිරියේදී අපේක්ෂා කල හැකි බවටයි අනාවැකි පළවන්නේ.

ලබන මාසය පමණ වනවිට රට පුරා නිවාස මිළ ගණන් සියයට 11 කින් පමණ අඩුවනු ඇති බව සඳහන්.

විශේෂයෙන් සිඩ්නි සහ මෙල්බන් නගරවල නිවාස මිළ ගණන් මාසිකව සියයට 1.5 කින් පමණ පහළ යනු ඇති බවටද ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකරනවා.

වර්තමානයේ නිවාස මිළ ගණන් සමග සැසඳීමේදී 2024 වසර වනවිට නිවාස මිළෙහි අඩුවීම සියයට 20 ක් පමණ වනු ඇති බවයි පැවසෙන්නේ.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »