දකුණු ඔස්ටේ්‍රලියා මැතිවරණ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මැතිවරණය ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි.

එහෙත් සමස්ථ ප්රතිපල නිකුත් කිරීමට සදුදා පමණ වනු ඇති බවටයි අනාවැකි පල වන්නේ.

එහි ප්‍රධාන අපේක්ෂකයන් බවට පත්වී ඇත්තේ වත්මන් අගමැති ස්ටීවන් මාර්ෂල් සහ ලේබර් පක්ෂයේ පීටර් මලිනොස්කාස් යන දෙදෙනායි.

මෙවර මැතිවරණයේදී ආර්ථිකය ප්‍රධාන සාධකය බවට පත්වී තිබුණා.

වත්මන් අගමැතිවරයාට මැතිවරණය ජයගැනීම අසීරු වනු ඇති බවටවි පූර්ව මත විමසුම් කිහිපයක්ම අනාවැකි පළකර තිබුණේ.

ඉදිරි ෆෙඩරල් මැතිවරණය පිළිබඳ අද පැවැත්වෙන මැතිවරණයෙන් කිසියම් ඉගියක් ලැබෙනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »