Today’s Top Stories – Friday 18th August, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
අනිවාර්ය ආරක්ෂණ ප්‍රමීතීන් සපුරා නොතිබීම හේතුවෙන් අන්තර්ජාලය හරහා අළෙවි වූ ළමා ඇදුම් නිශ්පාදන කිහිපයක් ආපසු කැදවා තිබෙනවා.
මෙල්බන් හි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරයකදී බාල වයස්කාර ළමුන්ට ලිංගික අතවර සිදුකල බව කියන සිදුවීම් සම්බන්ධයෙන් එහි විහාරාධිපති හිමියන්ට චෝදනා ගොණු කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions