
Today’s Top Stories – Monday 31st July, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙරළ තීරයකට ගොඩ ගසා තිබූ හඳුනා නොගත් වස්තුව චන්ද්‍රිකා ප්‍රවාහන රොකට්ටුවක කොටසක් බවට ස්ථිරවම නිගමනය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු අපනයනකරුවන් 04 දෙනෙකුගෙන් ගවයන් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දුනීසියාව තීරණය කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තය විසින් ගෙන ඇති ආකාරයේ ගෑස් සබඳතා තහණමක් පැණවීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් අවධාරණය කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!