
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ඇලිස් ස්ප්‍රිංග්ස් නගරයට පණවා ඇති ඇල්කොහොල් තහණම තවත් මාස 12 ත් 18 ත් අතර කාලයකට දීර්ඝකර තිබෙනවා.
කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය යොදාගත් නව ආරක්ෂණ කැමරා පද්ධතියක් සිය අලෙවිසැල් තුළ ස්ථාපිත කිරීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!