
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
සිඩ්නි වරාය පාලස අසළ ඇති Me-Mel හෙවත් ගෝට් අයිලන්ඩ් දූපතේ හිමිකාරීත්වය නැවතත් ස්වදේශික ජනතාවට පිරිනැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යූහගතකරණය නොකළ හොත් එම සමාගමේ සේවකයන් 6,000 කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව විෂය භාර ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!