
Today’s Top Stories – Saturday 20th May, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඔස්ට්‍රේලියාවට ගෙන ඒම තහනම් කර ඇති ආහාර සහ සත්ව කොටස් ටොන් 38 ක් සිඩ්නි නගරයේ ගබඩාවක තිබී සොයාගෙන තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රය අලුත් කිරීමේදී නව රෙගුලාසි මාලාවක් පණවා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!