
Today’s Top Stories – Saturday 25th February, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
සෑම ඔස්ට්‍රේලියානුවන් 04 දෙනෙකුගෙන් අයෙකු ඉහළ යන ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
කොවිඩ් සමයේදී තරමක් අඩු වී තිබූ ඔස්ට්‍රේලියාවේ දරු උපත් සංඛ්‍යාව යළිත් යථා තත්වයට පත් වි තිබෙනවා.
සංගීත සංදර්ශනවලදී උත්තේජන පෙති පරීක්ෂා කරන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වන ළකුණු පළවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!