
කොවිඩ් සමයේදී තරමක් අඩු වී තිබූ ඔස්ට්‍රේලියාවේ දරු උපත් සංඛ්‍යාව යළිත් යථා තත්වයට පත් වි තිබෙනවා.
දරු උපත් සංඛ්‍යාව ඉහළයාම යහපත් ප්‍රවණතාවයක් බව ෆෙඩරල් මුදල් අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.
නොඑසේනම් වසර 10 ක් පමණ ගතවනවිට ඔස්ටේ්‍රලියා පුරවැසියන් ප්‍රතිශතය අඩුවී සංක්‍රමණික ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගනු ඇති

බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම තත්වය සමබරව පවත්වාගෙන යාමට ෆෙඩරල් රජය අවශ්‍ය මැදිහත්වීමක් සිදුකරන බවටද අමාත්‍යවරයා සහතික වනවා.
