කොවිඩ් සමයේ අඩු වී තිබූ ඔස්ට්‍රේලියාවේ දරු උපත් යළි යථා තත්වයට

කොවිඩ් සමයේදී තරමක් අඩු වී තිබූ ඔස්ට්‍රේලියාවේ දරු උපත් සංඛ්‍යාව යළිත් යථා තත්වයට පත් වි තිබෙනවා.

දරු උපත් සංඛ්‍යාව ඉහළයාම යහපත් ප්‍රවණතාවයක් බව ෆෙඩරල් මුදල් අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.

නොඑසේනම් වසර 10 ක් පමණ ගතවනවිට ඔස්ටේ්‍රලියා පුරවැසියන් ප්‍රතිශතය අඩුවී සංක්‍රමණික ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගනු ඇති

බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම තත්වය සමබරව පවත්වාගෙන යාමට ෆෙඩරල් රජය අවශ්‍ය මැදිහත්වීමක් සිදුකරන බවටද අමාත්‍යවරයා සහතික වනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »