සංගීත සංදර්ශනවල උත්තේජන පෙති පරීක්ෂා කරන පළමු ප්‍රාන්තය ක්වීන්ස්ලන්ඩ් වෙයි

සංගීත සංදර්ශනවලදී උත්තේජන පෙති පරීක්ෂා කරන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වන ළකුණු පළවී තිබෙනවා.

තරුණ තරුණියන් අතර මත්ද්‍රව්‍ය භාවිතය අඩු කිරීමයි එහි අරමුණ වන්නේ.

පරීක්ෂා කරන පෙති වල කුමන රසායනික ද්‍රව්‍ය අඩංගු දැයි තහවුරු කර දැනුම්දීම මෙහිදී සිදුවනවා.

ප්‍රාන්තය විසින් 2018 සහ 2019 වසරවලදී මෙවැනි අත්හදා බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කලද මේ දක්වා කිසිදු ප්‍රාන්තයක් විසින් ස්ථිර පරීක්ෂා කිරීම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණේ නැහැ.

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත විසින් එවැනි යෝජනා ප්‍රතික්ෂේප කර තිබුණා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »