Day: February 7, 2023

Today’s Top Stories – Tuesday 07th February, 2023

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

ANZ බැංකුවේ පොළී අනුපාතික වෙනස්වන අගයන් ප්‍රකාශයට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් අද සිදුකල cash rate අගය ඉහළ දැමීමට සමගාමීව ප්‍රධාන බැංකු විසින් සිය පොළී අනුපාතික අගයන් ඉහළ දැමීම නිවේදනය ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙල්බන් හෝටලයකට හානිකල අයෙකු සොයා විමර්ශන

මෙල්බන් හෝටලයක සවිකර තිබූ පෝකර් යන්ත්‍රයකට පහරදී විනාශ කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »