ඔස්ට්‍රේලියාවේ සංචාරක රැකියා සීඝ්රයෙන් ඉහළට
ඔස්ට්‍රේලියාව තුළ සංචාරක ක්ෂේත්රය ආශ්රිත රැකියා සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ සංචාරක ක්ෂේත්රය ආශ්රිත රැකියා සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.
ස්වේච්ඡා සංවිධානවලින් ආහාර සහනාධාර ඉල්ලන ඔස්ටේ්රලියානු මැදි ආදායම් ලාභීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
03 වන චාර්ල්ස් රජුගේ රුව සහිත කාසි ඔස්ටේ්‍රලියානුවන්ට පරිහරණයට ලැබීම ප්‍රමාද වන ළකුණු පළවී තිබෙනවා.
ඔස්ටේ්රලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ස්වදේශික ජනතාව රඳවා තැබීම රටේ ප්‍රතිරූපයට හානිකර තත්වයක් බවයි ඔවුන් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions