ඔස්ට්‍රේලියාවේ සංචාරක රැකියා සීඝ්‍රයෙන් ඉහළට

ඔස්ට්‍රේලියාව තුළ සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

2022 වසරේ දෙවන කාර්තුවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා 645,000 ක් පමණ පැවති බවයි සංඛ්‍යාලේණ කාර්යාංශ වාර්තාවල දැක්වෙන්නේ.

එය 2021 දෙසැම්බර් කාර්තුවට සාපේක්ෂව සියයට 2.4 කින්ද – 2021 මාර්තු කාර්තුවට සාපේක්ෂව සියයට 3.6 කින්ද ඉහළයාමක් වනවා.

ගතවූ කාල සීමාව සැළකිමේදී සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත පූර්ණ කාලීන මෙන්ම අර්ධ කාලීන රැකියාවලද වැඩිවීමක් පෙන්නුම් කෙරෙනවා.

කෙසේවෙතත් සමස්තයක් ලෙස සැළකීමේදී පිරිමි පාර්ශවය සංචාරක කර්මාන්තයේ රැකියා සඳහා පෙළඹීමේ කිසියම් අඩුවක් දක්නට ලැබෙන බවයි සංඛ්‍යාලේඛණ කාර්යංශ වාර්තා සඳහන් කරන්නේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »