Day: December 29, 2022

ඉන්දියානුවන්ට අද සිට ඔස්ටේ්‍රලියා Skilled – Student වීසා සහන රැසක්

ඔස්ටේ්‍රලියා – ඉන්දියා නව වෙළඳ හා ආර්ථික ගිවිසුම අද සිට බලාත්මකවීමත් සමග ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වන ඉන්දීය ජාතිකයන්ට අද සිට වරප්‍රසාද කිහිපයක් අත් වනවා.

Read More »

ස්වදේශික ජනමත විචාරණය ලබන වසරේ දෙසැම්බරයට පෙර

ස්වදේශික ජනතාවට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමට අදාළ ජනමත විචාරණය ලබන වසරේ දෙසැම්බර් මාසයට පෙර පවත්වන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් සහතික වනවා.

Read More »