Day: September 17, 2022

ගිලන් රථ – පොලිස් හදිසි ඇමතුම් අංශවලට වික්ටෝරියා විපක්ෂයෙන් ලොකු වෙනසක්

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී ජයගතහොත් වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවය පූර්ණ වෙනසකට ලක් කරන බව ප්‍රාන්ත විපක්ෂය පවසනවා.

Read More »

විලියම් කුමරු – කේට් කුමරිය ලබන වසරේ ඔස්ටේ්‍රලියාවට

මහා බ්‍රිතාන්‍යයේ මීලගට ඔටුන්න හිමි කුමරුන් වන විලියම් කුමරුන් සහ කේට් කුමරිය ලබන වසරේදී ඔස්ටේ්‍රලියාවේ නිල සංචාරයකට පැමිණෙනු ඇති බවට වාර්තා වනවා.

Read More »