ඉහළයන ජනගහණයට ACT රජයෙන් විසඳුමක්
වැඩිවන ජනගහණයට මුහුණදීම සඳහා ඉදිරි වදසර 05 තුළදී තවත් නව නිවාස 30,000 ක් ඉදි කිරීමට ACT ප්රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.
වැඩිවන ජනගහණයට මුහුණදීම සඳහා ඉදිරි වදසර 05 තුළදී තවත් නව නිවාස 30,000 ක් ඉදි කිරීමට ACT ප්රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.
මෙල්බන් ගිණිකොන දිග ප්රදේශයේ Sky-diving අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මේ වන විට ලොව පුරා වේගයෙන් ම පැතිර යන කොරෝනා වෛරස ප්රභේදය ශ්රී ලංකාවෙන් හඳුනා ගෙන තිබේ.
ඔස්ටේ්රලියාව පුරා ප්රධාන නගර රැසකට අද දිනයේදී දැඩි වර්ෂාධික කාළගුණයක් බලපානු ඇති බවට කාළගුණ අංශ අනාවැකි පළකරනවා.
ජූනි මාසයේදි ඔස්ටේ්රලියාවේ සිල්ලර වෙළඳාම් පිරිවැටුම (turnover) මැයි මාසයට වඩා සියයට 0.2 කින් ඉහළ ගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions