
ලංකාවේ අද මොකද උනේ ? සවිස්තර වාර්තාව කියවන්න
කොළඹ ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝගම පරිශ්‍රයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයන් පිරිසක් විසින් එල්ලකල ප්‍රහාරය හමුවේ හටගත් නොසන්සුන් වාතාවරණය හේතුවෙන් සමස්ත දිවයිනටම මේ වනවිට පොලිස් ඇඳිරි නීතිය පණවා තිබෙනවා.