Day: May 2, 2022

මල්වතු නා හිමිගෙන් දේශපාලනඥයන්ට වාරණයක්

කිසිදු දේශපාලඥයෙකුට තමන් වහන්සේ බැහැ දැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ සල්ලි රාජපක්ෂලාගේ යාලුවා හොරකම් කලාද ? ABC හෙළිදරව්වක්

රාජපක්ෂවරුන් සමග සමීප සබඳතා පැවැත්වූ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙකු හා සම්බන්ධ ඔස්ටේ්‍රලියානු ආයතනයක් මෙරට සිදුකල මූල්‍ය වංචාවක් පිළිබඳ ABC මාධ්‍ය ආයතනය අද සුවිශේෂී අනාවරණයක් සිදුකලා.

Read More »

කොවිඩ් මාත්‍රා 02 ක් අතර පරතරය සති 08 ක් දක්වා වැඩි කිරීමට ATAGI අනුමැතිය

mRNA එන්නත් මාත්‍රා දෙකක් අතර පරතරය සති අටක් දක්වා වැඩි කළ යුතු බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) නිර්දේශ කර ඇත.

Read More »