Day: April 17, 2022

FEDERATION SQUARE

පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉල්ලා අද මෙල්බන් නුවරදී දැවැන්ත විරෝධතාවයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉල්ලා සංවිධාන කෙරෙන දැවැන්ත විරෝධතාවයක් අද මෙල්බන් නුවරදී පැවැත්වෙනවා.

Read More »

බන්දුට කොන්සල් ධුරයක් නොදෙන බවට ස්ථිර ප්‍රකාශයක්

ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ පත් නොකරන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය අවධාරණය කරනවා.

Read More »