Day: March 13, 2022

VEHICLE

වාහන ගෙන්වීම ගැන සුභ ආරංචියක්

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ නිලධාරීහු පවසති. කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්වය

Read More »

රුසියානු ප්‍රහාර හමුවේ පළාගිය යුක්රේන කතක දරු ප්‍රසූතියක

රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ල වූ යුක්රේන මාතෘ රෝහලෙන් පළායාමට සිදුවූ ගැබිණි මවක සරණාගත කඳවුරකදී දරු ප්‍රසූතියක් සිදුකර තිබෙනවා.

Read More »

නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ගංවතුර ආධාර ලෙස පැය 05 කදී $ මිලියන 25 ක්

නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට බලපෑ ගංවතුර තත්වය හමුවේ ආධාර ලෙස පැය 05 ක් තුළදී ඩොලර් මිලියන 25 ක ආධාර ප්‍රමාණයක් එක් රැස්වී තිබෙනවා.

Read More »