රුසියානු ප්‍රහාර හමුවේ පළාගිය යුක්රේන කතක දරු ප්‍රසූතියක – AusLanka TV – Australian News for the Sri Lankan community

රුසියානු ප්‍රහාර හමුවේ පළාගිය යුක්රේන කතක දරු ප්‍රසූතියක

රුසියානු ප්‍රහාර හමුවේ පළාගිය යුක්රේන කතක දරු ප්‍රසූතියක

රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ල වූ යුක්රේන මාතෘ රෝහලෙන් පළායාමට සිදුවූ ගැබිණි මවක සරණාගත කඳවුරකදී දරු ප්‍රසූතියක් සිදුකර තිබෙනවා.

Mariana Vishegirskaya නම් මෙම කාන්තාවට මරියුපෝල් නගරයේ පිහිටි රෝහලෙන් පළායාමට සිදුවූයේ දින කිහිපයකට පෙරයි.

ඇය සිකුරාදා පස්වරුවේ දියණියක බිහිකල බව යුක්රේන වාර්තා පවසනවා.

Veronika ලෙස බිළිඳියට නම් තබා තිබෙනවා.

මීට දින කිහිපයකට ඉහතදීත් පළායන යුක්රේන සරණාගතයන් අතර සිටි ගර්භණී කාන්තාවක දරු ප්‍රසූතියක් සිදුකලාය.

https://www.abc.net.au/news/2022-03-12/woman-who-fled-mariupol-bombing-gives-birth/100905260

PIC – (AP: Evgeniy Maloletka)

COMMENTS