නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ගංවතුර ආධාර ලෙස පැය 05 කදී $ මිලියන 25 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ගංවතුර ආධාර ලෙස පැය 05 කදී $ මිලියන 25 ක්

නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ගංවතුර ආධාර ලෙස පැය 05 කදී $ මිලියන 25 ක්

නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට බලපෑ ගංවතුර තත්වය හමුවේ ආධාර ලෙස පැය 05 ක් තුළදී ඩොලර් මිලියන 25 ක ආධාර ප්‍රමාණයක් එක් රැස්වී තිබෙනවා.

එහි ඉලක්කය ලෙස තක්සේරු කර තිබුණේ ඩොලර් මිලියන 20 ක මුදලකුයි.

ප්‍රධාන මාධ්‍ය ආයතන 03 ක් සහ ඔස්ටේ්‍රලියානු රතු කුරුස සමාජය එක්වයි මෙම පුණ්‍යාධාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේ.

එම ප්‍රාන්ත දෙකෙහි නිවාස 40,000 කට පමණ බලපෑම් එල්ල වී තිබූ අතර පුද්ගල මරණ 20 ක් වාර්තා වුණා.

ප්‍රාන්ත රජයන් – බිලියනපතියන් – දානපතීන් ඇතුලු විශාල පිරිසක් මේ සඳහා ආධාර ලබාදී ඇති බව සඳහන්.

https://www.9news.com.au/national/australia-unites-red-cross-flood-appeal-2022-aussies-dip-deep-with-enormous-donation-total-to-help-flood-victims/3515ec8e-1a14-4865-b2fa-629e0a53ca90

COMMENTS