
නිවු සවුත් වේල්ස් වාසීන්ට $ 50 ක වවුචරයක්
නිවු සවුත් වේල්ස් ප්රාන්ත වාසීන් සියල්ලන්ට ඩොලර් 50 බැගින් නවාතැන් වවුචර් ලබාදීමට ප්රාන්ත රජය සැලසුම් කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්රාන්ත වාසීන් සියල්ලන්ට ඩොලර් 50 බැගින් නවාතැන් වවුචර් ලබාදීමට ප්රාන්ත රජය සැලසුම් කර තිබෙනවා.
වෘත්තීය ක්රියාමාර්ගයක් හමුවේ ඊයේ දිනයේදී මුලුමනින්ම අඩාලවී පැවති සිඩ්නි නගරයේ දුම්රිය ධාවනය අද දිනයේදී යම්තාක් දුරකට ක්රියාත්මක වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!