Day: January 16, 2022

පැසිෆික් සාගර කලාපයේ සුනාමි අවධානම පහව යයි

ටොංගා දූපත් හි හටගත් සුනාමි තත්වය හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ හටගෙන තිබූ සුනාමි අවධානම පහව ගොස් තිබෙනවා. කෙසේවෙතත් රටවල් කිහිපයක වෙරළාසන්න ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි පැසිෆික් සුනාමි අනතුරු ඇගවීම් මධ්‍යස්ථානය දන්වා සිටින්නේ. මේ අනුව අමෙරිකාව – ජපානය – ඔස්ටේ්‍රලියාව – ෆිජී ඇතුලු රටවල් රැසකට නිකුත් කර තිබූ සුනාමි අවධානම් නිවේදනද ඉවත් කර තිබෙනවා. සාගර පත්ලේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ඊයේ හටගත් සුනාමි තත්වය හමුවේ ටොංගා රාජ්‍යයේ සිදුවූ පුද්ගල හෝ ජිවිත හානි පිළිබඳ නිල තොරතුරු

Read More »

Breaking: ජොකොවිච්ගේ අභියාචනය ප්‍රතික්ෂේපයි – වසර 03 කට ඔස්ටේ්‍රලියාවට එන්නත් බෑ

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ වීසා අයදුම්පත අවලංගු කිරීමට සංක්‍රමණ අමාත්‍යවරයා ගත් තීරණය ෆෙඩරල් අධිකරණයක් විසින් අනුමත කරනු ලැබුවා. විනිසුරුවරුන් 03 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙසයි එය ප්‍රකාශයට පත් කෙරුණේ. මේ අනුව ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල්වීමටත් වසර 03 ක් යනතුරු නැවතත් නොපැමිනිමටත් ඔහුට සිදුවනවා. වීසා අයදුම්පත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමයි සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට එරෙහි චෝදනාව වන්නේ. සංක්‍රමණ අමාත්‍යවරයා විසින් තම වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව ජොකොවිච් මෙම නඩුව පවරා තිබුණා. හෙට දිනයේදී ඔස්ටේ්‍රලියානු

Read More »

රැපිඩ් කට්ටල නොමිළයේ බෙදන පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියා පත්වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඇණවුම් කරන ලද රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 44 න් මිලියන 03 ක් ලැබී තිබෙනවා. හෙට සිට ඒවා බෙදා හරින බවයි ප්‍රාන්ත රජය නිවේදනය කලේ. ඉදිරි පෙළ සේවක සේවිකාවන් සඳහා පළමුවෙන් මෙම කට්ටල බෙදා දීමට නියමිතයි. සෞඛ්‍ය සේවකයන් – හදිසි සේවා සපයන්නන් – ආබාධිත හෝ aged care සේවක සේවිකාවන් මෙම ඝණයට අයත් බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා. වික්ටෝරියා ප්‍රාන්තය තුළ විශේෂයෙන් සෞඛ්‍ය සේවා අඩාල නොවී පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවයි මෙලෙස රැපිඩ්

Read More »