Day: December 11, 2021

NATIONAL CABINET

ඔමික්‍රොන්ට මුහුණ දෙන්න ජාතික කැබිනෙට්ටුව ගත් තීරණ මෙන්න

ඔමික්‍රොන් වෛරසයට මුහුණදිය හැකි ආකාරයෙන් ඔස්ටේ‍රලියාවේ කොවිඩ් මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජාතික කැබිනෙට්ටුව තීරණය කර තිබෙනවා. ඒ අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදීයි. පැතිරීම වේගවත් වුවද කලින් හමුවූ ප්‍රභේද මෙන් ඔමික්‍රොන් ප්‍රභේදය මාරාන්තික නොවන බවයි ප්‍රධාන වෛද්‍ය නිළධාරී පෝල් කෙලී මෙහිදී සඳහන් කර ඇත්තේ. එබැවින් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය රෙගුලාසි යාවත්කාලීන කරමින් ඉදිරියටත් කටයුතු කල යුතු බවට ජාතික කැබිනෙට්ටුව තීරණය කර තිබෙනවා. මෙම වසර සඳහා ජාතික කැබිනට් මණ්ඩලය රැස්වූ අවසාන අවස්ථාව මෙය වන අතර යළිත්

Read More »