Day: November 27, 2021

දරුණු කොවිඩ් ප්‍රභේදය ආසාධිතයන් තවත් රටවලින් – රටවල් රැසකින් යළිත් ගුවන් තහණම්

දකුණු අප්‍රිකාවෙන් හමුවූ නවතම දරුණු කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාධිතයන් දෙදෙනෙකු ඊශ්‍රායලයෙන් සහ බෙල්ජියමෙන්ද වාර්තා වී තිබෙනවා. යුරෝපා සහ ආසියානු රටවල් රැසක් මේ වනවිට අප්‍රිකානු රටවල් ගණනාවක සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේ මෙම වෛරස් ප්‍රභේදය තම රටවල් වෙත ඇතුලුවීම වළක්වා ගැනීම සඳහායි. සිංගප්පූරුව – ජපානය – ඉන්දියාව වැනි රටවල්ද තෝරා ගත් අප්‍රිකානු රටවල් ගණනාවක සිට සංචාරකයන් පැමිණීම අත්හිටුවා තිබෙනවා. එමෙන්ම යුරෝපා සංගමය විසින් සාමාජික රටවලට දන්වා ඇත්තේ දැනට ආසාධිතයන් හමුවී ඇති රටවල් වෙත සහ එම

Read More »

ගෝල්ඩ් කෝස්ට් නිවාස සහ unit වල කුළී ගාස්තු සිඩ්නි නගරයද අභිබවයි

ගෝල්ඩ් කෝස්ට් හි නිවාස සහ ඒකක (unit) වල කුළී ගාස්තු සිඩ්නි නගරයද අභිබවා ගොස් තිබෙනවා. ඒ අනුව ඒකකවල කුළී ගාස්තු සියයට 20.2 කින්ද නිවාස කුළී ගාස්තු සියයට 27 කින්ද පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව සඳහන්. ගෝල්ඩ් කෝස්ට් හි unit එකක් සඳහා මෙම සතියේදී කුළිය ඩොලර් 530 ක් ලෙස පැවති අතර සිඩ්නි හි එය සටහන් වන්නේ ඩොලර් 473 ක් ලෙසයි. ගෝල්ඩ් කෝස්ට් නගරයේ නිවසක් සඳහා මෙම සතියේදී සාමාන්‍ය කුළිය ඩොලර් 770 ක් ලෙස පවතින

Read More »