Day: November 20, 2021

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කිරීම සැළසුම් කල දිනයට සති 02 කට පෙර

සැළසුම් කල දිනයට සති 02 කට පමණ පෙර සිය ප්‍රාන්ත සීමා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශ්වාසය පළකරනවා. එන්නත්කරණ ප්‍රතිශතය සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබීමයි ඊට හේතුව වන්නේ. ක්වීන්ස්ලන්ඩ් පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා යනු ඇති බවට පුරෝකථනය කර තිබුණේ දෙසැම්බර් 17 වනදායි. එහෙත් දෙසැම්බර් 06 හෝ 12 වනදා වනවිට ප්‍රාන්ත සීමා නැවත විවෘත කිරීමට හැකිවනු ඇති බවටයි මේ වනවිට වාර්තා පළවන්නේ. එමෙන්ම ජනවාරි වනවිට ක්වීන්ස්ලන්ඩ් හි එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90

Read More »

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක නතර කර තිබූ බදු එකතු කිරීම යළි ඇරඹේ

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක තාවකාලිකව නතර කර තිබූ බදු එකතු කිරීම් නැවත ආරම්භ කල බව ඔස්ටේ‍රලියානු බදු කාර්යාලය පවසනවා. වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්තවලයි මෙලෙස බදු මුදල් රැස් කිරීම යළි ආරම්භ කර ඇත්තේ. කොවිඩ් සංචරණ සීමා පැවතීම හේතුවෙන් බදු අය කිරීම් තාවකාලිකව නතර කර තිබුණා. මීට පෙර ඉහළ අගයන්ගෙන් බදු හිග පැවති බදු ගෙවන්නන් කෙරෙහියි වැඩි අවධානයක් යොමු කර ඇත්තේ. කෙසේවෙතත් කොවිඩ් තත්වය හමුවේ බලපෑම් එල්ල වු සුලු පරිමාණ ව්‍යාපාර සඳහා

Read More »