ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කිරීම සැළසුම් කල දිනයට සති 02 කට පෙර

සැළසුම් කල දිනයට සති 02 කට පමණ පෙර සිය ප්‍රාන්ත සීමා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශ්වාසය පළකරනවා.

එන්නත්කරණ ප්‍රතිශතය සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබීමයි ඊට හේතුව වන්නේ.

ක්වීන්ස්ලන්ඩ් පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා යනු ඇති බවට පුරෝකථනය කර තිබුණේ දෙසැම්බර් 17 වනදායි.

එහෙත් දෙසැම්බර් 06 හෝ 12 වනදා වනවිට ප්‍රාන්ත සීමා නැවත විවෘත කිරීමට හැකිවනු ඇති බවටයි මේ වනවිට වාර්තා පළවන්නේ.

එමෙන්ම ජනවාරි වනවිට ක්වීන්ස්ලන්ඩ් හි එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 කට ආසන්න වනු ඇති බවටද තක්සේරු කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »