Day: November 11, 2021

කොවිඩ් රෙගුලාසි කඩ කිරීම ගැන මෙල්බර්න් සුප්‍රකට අවන්හලකට එරෙහිව විමර්ශන

කොවිඩ් නීති රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් මෙල්බර්න් නගරයේ සුප්‍රකට අවන්හලකට එරෙහිව විමර්ශන ආරම්භ වී තිබෙනවා. Marameo අවන්හල QR Code ක්‍රමය භාවිත කර නොමැති බවටත් පැමිණෙන පුද්ගලයන්ගේ එන්නත්කරණ තොරතුරු පරීක්ෂා කර නොමැති බවටත් තහවුරු වී ඇතැයි සඳහන්. මෙම අවන්හලේ එකම මේසයේ වාඩිවී ආහාර ගත් පුද්ගලයයන් 13 දෙනෙකුගෙන් 11 දෙනෙකුම කොවිඩ් ආසාධිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ. ඔවුන්ට වෛරසය ආසාධනය වුයේ මෙම අවන්හල හරහාද නැත්නම් බාහිර වෙනත් ස්ථානයකින්ද යන්න තවමත් නිසි ලෙස අනාවරණ

Read More »