Day: October 31, 2021

NSW / VIC සිට බටහිර ඔස්ටේ්‍රලියා එන පුද්ගලයන් මාත්‍රා 02 ම ගෙන සිටීම අනිවාර්ය කරයි

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය ප්‍රබල සංශෝධනයක් සිදුකර තිබේ. ඒ අනුව නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල සිට පැමිණෙන පුද්ගලයන් එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන සිටීම අනිවාර්ය විය යුතු බවට නව නියමයක් පණවා ඇත. මේ දක්වා ක්‍රියාත්මක වූයේ ඔවුන් එක් මාත්‍රාවක් පමණක් ගෙන තිබීම ප්‍රමාණවත් වීම පමණි. දැනට Northern Territory, South Australia, Tasmania & Queensland හි අඩු අවධානම් ප්‍රදේශවල සිට පර්ත් දක්වා පැමිණෙන පුද්ගලයන්ට මෙය අදාළ නොවේ. එහෙත් නොවැම්බර් 15 වනදා සිට මෙම

Read More »