NSW / VIC සිට බටහිර ඔස්ටේ්‍රලියා එන පුද්ගලයන් මාත්‍රා 02 ම ගෙන සිටීම අනිවාර්ය කරයි

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය ප්‍රබල සංශෝධනයක් සිදුකර තිබේ.

ඒ අනුව නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල සිට පැමිණෙන පුද්ගලයන් එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන සිටීම අනිවාර්ය විය යුතු බවට නව නියමයක් පණවා ඇත.

මේ දක්වා ක්‍රියාත්මක වූයේ ඔවුන් එක් මාත්‍රාවක් පමණක් ගෙන තිබීම ප්‍රමාණවත් වීම පමණි.

දැනට Northern Territory, South Australia, Tasmania & Queensland හි අඩු අවධානම් ප්‍රදේශවල සිට පර්ත් දක්වා පැමිණෙන පුද්ගලයන්ට මෙය අදාළ නොවේ.

එහෙත් නොවැම්බර් 15 වනදා සිට මෙම නියමය ඔස්ටේ්‍රලියාවේ ඕනෑම ප්‍රදේශයක සිට බටහිර ඔස්ටේ්‍රලියාව දක්වා පැමිණෙන පුද්ගලයන් සඳහා බලපැවැත්වෙනු ඇති.

SOURCE : https://www.abc.net.au/news/2021-10-30/wa-to-require-interstate-arrivals-to-be-fully-vaccinated-covid/100583180

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »