Day: October 2, 2021

වික්ටෝරියා සුපිරි වෙළඳසැල් සේවකයන් සඳහා හුදකලා කිරීම් නීති සංශෝධනයට

වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳසැල් සේවකයන් සඳහා බලාත්මක හුදකලා කිරීම් නීති සංශෝධනය කිරීමට තීරණය වී තිබේ. ඒ Coles සහ Woolworths ඇතුලු සුපිරි වෙළඳසැල් ආයතන විසින් කරන ලද ඉල්ලීම් සැළකිල්ලට ගෙනයි. වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ සංශෝධනය කෙරෙන නීති කවරේදැයි ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි. සුපිරි වෙළඳසැල්වලට පැමිණෙන කොවිඩ් ආසාධිතයන් හේතුවෙන් සමස්ත සේවකයන් හුදකලා කිරීමත් අවධානම් ස්ථාන ලෙස නම් කිරීමත් නිසා වික්ටෝරියා හි සුපිරි වෙළඳසැල් පවත්වාගෙන යාමට දැඩි බාධා එල්ලවී තිබේ. එබැවින් ඇතැම් අලෙවිසැල් විවෘත පැය

Read More »