Day: September 21, 2021

ජෙට් ස්ටාර් වෙතින් මෙල්බන් – සිඩ්නි ගුවන් ගමන් $ 20 කට

ප්‍රාන්ත නැවත විවෘත කිරීමත් සමග වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අතර ගුවන් ගමන් ඩොලර් 20 ක් වැනි අඩු මුදලකට ක්‍රියාත්මක කිරීමට ජෙට් ස්ටාර් ගුවන් සේවය කටයුතු යොදා ඇත. පැය 24 ක් පුරා ක්‍රියාත්මක වන ක්ෂණික අලෙවි කිරීමක් (flash sale) අද පස්වරු 05 දක්වා ක්‍රියාත්මක වේ. නොවැම්බර් 05 වනදා වනවිට මාත්‍රා 02 ම ගත් පුද්ගලයන්ට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා විවෘත කිරීමට ගෙන ඇති තීරණය හා සමගාමීවයි මෙය ක්‍රියාත්මක වන්නේ. මෙල්බර්න් – සිඩ්නි වලට අමතරව Newcastle

Read More »