ජෙට් ස්ටාර් වෙතින් මෙල්බන් – සිඩ්නි ගුවන් ගමන් $ 20 කට

ප්‍රාන්ත නැවත විවෘත කිරීමත් සමග වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අතර ගුවන් ගමන් ඩොලර් 20 ක් වැනි අඩු මුදලකට ක්‍රියාත්මක කිරීමට ජෙට් ස්ටාර් ගුවන් සේවය කටයුතු යොදා ඇත.

පැය 24 ක් පුරා ක්‍රියාත්මක වන ක්ෂණික අලෙවි කිරීමක් (flash sale) අද පස්වරු 05 දක්වා ක්‍රියාත්මක වේ.

නොවැම්බර් 05 වනදා වනවිට මාත්‍රා 02 ම ගත් පුද්ගලයන්ට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා විවෘත කිරීමට ගෙන ඇති තීරණය හා සමගාමීවයි මෙය ක්‍රියාත්මක වන්නේ.

මෙල්බර්න් – සිඩ්නි වලට අමතරව Newcastle – Byron Bay සහ Avalon සිට සිඩ්නි දක්වාද ගාස්තුවක් ලෙස ඩොලර් 20 ක් වැනි අඩු අගයකට අද පස්වරු 05 දක්වා ප්‍රවේශපත්‍ර මිළදී ගත හැකිය.

මේ අතර ක්වන්ටාස් ගුවන් සේවයද ගමනාන්ත කිහිපයක් සඳහා සිය ගාස්තු අඩු කර ඇත.

  • Jetstar Melbourne – Sydney
  • Jetstar Melbourne – Byron Bay (Ballina)
  • Jetstar Melbourne – Newcastle
  • Jetstar Avalon – Sydney
  • Qantas Melbourne – Sydney
  • Qantas Melbourne – Newcastle
  • Qantas Melbourne – Coffs Harbour
  • Qantas Melbourne – Byron Bay (Ballina) on sale from tomorrow
  • Qantas Melbourne – Merimbula
  • Qantas Bendigo – Sydney
  • Qantas Mildura – Sydney

 

Source : https://www.9news.com.au/national/jetstar-sale-20-dollar-flights-victoria-to-nsw-99-dollar-flights-qantas/a0d6f76d-6413-425b-8374-c3d7acdd4f9f

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »