Day: August 18, 2021

අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කර තිබෙනවා. 44 හැවිරිදි ඔහු ටෙස්ට් තරග 06 කදී සහ එක්දින ජාත්‍යන්තර තරග 61 කදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය මැයි මාසයේදී නිවේදනය කළේ, අවිශ්කට එල්ල වූ දූෂණ චෝදනා දෙකකින් ඔහු නිදහස් වූ හෙයින් නැවත ක්‍රිකට් කටයුතු ආරම්භ කිරීමට අවසර ඇති බවයි.

Read More »

Lockdown රෙගුලාසි කඩ කල මෙල්බර්න් නාගරිකයන් 30 කට දඩ

ගතවූ පැය 24 තුළ Lockdown රෙගුලාසි කඩ කල මෙල්බර්න් නාගරිකයන් 30 කට පමණ දඩ පත්‍රිකා ලබාදී තිබේ. ප්‍රධාන පොලිස් කොමසාරිස් Shane Patton පැවසුවේ ඉන් 14 දෙනෙකුම නීති විරෝධී සාද 02 කින් වාර්තා වී ඇති බවයි. දැනට පවතින නීතිය අනුව $1,817 දක්වා වන ස්ථානීය දඩයක් (On spot) නියම කල හැකිය. පසුගිය සඳුදා දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 24 ක් හමුවී තිබේ. ඒ සියලු ආසාදිතයින්ගෙන් තිදෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ නොවන බව හෙළිවී

Read More »